Sunday, November 9, 2014

ඔබ එන්න


ක්ෂිතිමය තත්පරයක දී
අවන්ත්‍ය රිදුමකට සිරවෙන්න
නොනිමි ආඛ්‍යානයක වැලලෙන්න
විගලිත ව රික්තයක තනිවෙන්න
ඔබ එන්න
දුරතික්‍රම ශිඛරයක පාමුල දී
අභිලිඛිත කවියක් කියවන්න
ක්ෂුද්‍ර ගිනි පුපුරකින් ඇවිලෙන්න
සිහිල් මධු පානයක දියවෙන්න
ඔබ එන්න 


Subscribe by email