Sunday, November 9, 2014

ඔබ එන්න


ක්ෂිතිමය තත්පරයක දී
අවන්ත්‍ය රිදුමකට සිරවෙන්න
නොනිමි ආඛ්‍යානයක වැලලෙන්න
විගලිත ව රික්තයක තනිවෙන්න
ඔබ එන්න
දුරතික්‍රම ශිඛරයක පාමුල දී
අභිලිඛිත කවියක් කියවන්න
ක්ෂුද්‍ර ගිනි පුපුරකින් ඇවිලෙන්න
සිහිල් මධු පානයක දියවෙන්න
ඔබ එන්න 


6 comments:

  1. ehema awillath dala thiyenne sahenna parana deyak ne :D

    ReplyDelete
  2. ඔබ එන්න.. ඇවිත් නතර ව ඉන්න...!!

    ....වෙල්කම් බැක්..!!!

    ReplyDelete
    Replies
    1. බලමුකො! ලියවුනොත් ආයෙ නතර වෙන්නම්
      අලුත් ගේය පද රචිකාවියට උණුසුම් සුබ පැතුම්! ඒක ලස්සනයි. :)

      Delete
  3. කොහොමද වකා නංගි.
    මාව මතක ඇති නේද? ගොඩක් කාලෙකින් බ්ලොග් කියවන්න ආවෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමත් අමතක වෙනව ද? :)

      Delete



Subscribe by email